Tuesday, November 15, 2016

රතු සරසවිය





ආඩම්බරෙන් ,
රතු වුනු එක ගැන පවා
ලේ ටික..............
ලෙනින්ගේ මුනුපුරන්
වනනා අපූරුව......
චේ ගේ බයිනෙත්තුව,
කිව්වාට ....
තරහ අවසර සහෝ...
පිවිසුම් දොරටුවේමයි..
පැටලී ඉරීගියේ

රතුරෙද්ද....

12 comments:

  1. කෝ සද්ද
    අද නැද්ද
    ගැලවෙද්ද
    රතු රෙද්ද......

    අපූරු අදහසක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. උන්ට විකුනන්න තියෙන්නේ ඔච්චරයි බං. අර නැන්දම්මට රෙද්ද පෙන්නන මනමාලි වගේ ඕක විකුන විකුන ඉන්නවා. තොපි ඒකටත් අනං මනං කියනවා.

    ReplyDelete
    Replies
    1. රතු නරක නෑ කසුටු ඒත් මේ රතුද?
      තැන්කු කසුටු

      Delete
  3. මොනවා වුණත් ලංකාව වගේ රටක උන් තාම පයගහගෙන ඉන්නා තුන්වැනි බලවේගය වෙලා තියෙන්නේ උන්ට තියෙන කාඩර් එක හින්දයි.......... එහෙම පිරිසක් වෙන කිසිම පක්ෂයකට නැහැ....... මේ ඒක හොදයි කියනවා නෙමෙයි.... ඒත් ඒක තිබිය යුතුයි.....

    ReplyDelete
    Replies
    1. ඔවු අනිවා තිබිය යුතුයි කුරුටු.....
      ඒත් කැම්පස් වල රතු මීට වඩා ෂාප් වෙන්න ඕනි කියලයි මට නම් හිතෙන්නේ...
      රැග් සීසන් එකට විතරනේ චේලා ලෙනින්ලා එන්නේ....

      විදානෙ අයියන්ඩිට නම් මතක ඇති... අපට රැග් කරපු සෙට් එකෙන් පස්සෙන් පහු මං යන්තන් හරි රතු ගතියක් දැක්කේ මෝරා කියලා සහෝදරයෙක්ගෙ විතරයි...

      Delete
  4. ලස්සනයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ.... කොහෙද සහෝදරයා ගිහින් හිටියේ ....
      ආයෙනම් ගියොත් ... ඉන්ටර්පෝල් එකට දෙනවා හොයන්න

      ඇත්තටම ඇයි ගියේ....

      Delete
  5. අම්මපා වර්ණයො.....
    මක්කෑ උනා ද බොල,
    අප මේ කතා කර කර උන්නේ
    කොහාට වහන් උනාද කියලයි.....
    මොකෝ මුණ ගැහුණු ගැටිස්සි තහනම් කොලා ද
    බ්ලොග් එන්න

    අඹයා.......

    ReplyDelete
  6. SEWA STHAN MARUWAK NISA ENNA BERI UNA EHE INTERNET NEHE

    ReplyDelete
  7. මගේ අතින් මා ඇවිළූ පහනේ 
    එළියෙන් ලොව දකිමින් 
    මගේ පහන් වැට නිවන්නෙපා 
    මා අඳුරේ හෙළමින්......

    යන මග ගිමනට සෙවණ සැදීමයි 
    මා කළ මහ පින්කම් 
    අතු ඉති බිඳ ගල් මුල් බැට දීමයි 
    ඔබැ කළගුණ සැලකුම්...... 

    පවසට හදවිල දිය දන් දීමයි 
    පෙර දින මා කළකම්
    පවස නිවාගෙන විලට නිගා දී 
    කුමටද මේ සරදම්...... 

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
    සංගීතය/ගායනය - විශාරද නන්දා මාලිනී.

    ReplyDelete