Thursday, March 3, 2016

WANTED



WANTED
අවශ්‍ය කර තිබේ

අප බ්ලොගයේ තනුවක් සොයමින් ගිය කවියක් හෙවත් වර්ණ අතුරුදහන් වී ඇත. අවසන් වරට ප්‍රෙමයේ රුපුන් සමඟ ගැටෙමින් සිටි බවට විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි. ඔබේ ඩේටා කා දමන සොදුරු කවි වෛරසයක්ව සයිබරයේ ගැවසීමට ඉඩ ඇති හෙයින් දුටු කෙනෙකු වහාම දැනුම් දෙන්න.

මීට
නිමුන්නා
සබරේ ……..

33 comments:

  1. ප්‍රේමයේ රුපුන් සමග ගැටෙමින් හිටියනං මෙලහකට කාසල් එකේ තමයි ඇත්තෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ම්හූ නෑ අනේ මං ඒ පැත්තෙත් විසිට් එකක් දාලා නරතිම තැන තමා මේකට දැම්මේ.

      Delete
  2. මෙම බ්ලොගයේ තනුවක් සොයමින් ගිය කවියක් හෙවත් සබරේ ද අතුරුදහන් වී ඇත. (අවසන් වරට ප්‍රෙමයේ රුපුන් සමඟ ගැටෙමින් සිටි බවට විශ්වාස දායක ආරංචි මාර්ග පවසයි - මේකනං හරියට ම කියන්න දන්නේ නැත). ඔබේ ඩේටා කා දමන සොදුරු කවි වෛරසයක්ව සයිබරයේ ගැවසීමට ඉඩ ඇති හෙයින් දුටු කෙනෙකු වහාම දැනුම් දෙන්න.

    මීට
    විශ්වාසදායී
    කුගෑගීප

    ReplyDelete
    Replies
    1. ඇයි වදේ කුරුටු හිතාන ඉන්නේ මේ ෆේක් සබරේ කියලද.... ඔරිජිනල් හොදේ.....
      සබරේ යහතින් නිමුන්නා තමා ඉන්විසිබල්

      Delete
  3. දානේ සෙට් වුනාම කියපං හැක

    ReplyDelete
    Replies
    1. දානේට සෙට් වෙන්නත් මේ උන්දැට මොකෑ උනේ කියලා හොයාගන්ට එපැයි අයියන්ඩි.. නැත්තන් දානේ දවසේ එයි හොල්මන වගේ....

      Delete
  4. මාත් ඕක අහුවෙනකං තමා ඉන්නෙ
    - මීට ප්‍රේමයේ රුපුන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන ගන්ට එපැයි කොයිද කීලා... පහුගිය ටිකේ වලිදැම්මේ ප්‍රේමයේ රුපුන් එක්කනේ

      Delete
  5. හැක්...බලපන් කෝච්චියට පැන්න අදුරන්නේ නැති මිනියක් තියනවද කියලා.....

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ කසුටු... වරණ කොච්චියට පන බයයි....

      Delete
  6. මාත් මේ ඕකව තමා හොයන්නෙ. කෝ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් රූමා කිව්වා කතාවක්. කසුන් එපැයි දැනගන්ට කොයිද බැචා කීයලා

      Delete
  7. සබරේ එක්ක ඉන්න බැරුවද දන්නෙ නෑ ගියෙ?

    ReplyDelete
  8. ඔය ප්‍රේමයේ රුපුන් කියන එකාව ඉක්කන්ට හොයා ගම්මු...ගොඩක් වෙලාවට ඕකා ඉන්නේ ඌ එක්ක වෙන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයේ රුපුන් කියලා ඔය උඩින් ඇවිත් ඉන්නේ ... ඒත් ළගට යන්ට බයයියේ විභි අයියේ පැනපුගමන් බෙල්ලේ ලේ බොයි

      Delete
  9. රයිට් තුමාසේ දානේ එල කිරියට දෙමු...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. දානයට විදානේ වෙනුවෙන් විශේෂ කව්පි ඇට පිඟානක් තබනු.

      Delete
    2. මොකක්ද බන් මේ විදානේ යා ගේ කව්පි සීන් එක...

      මම දැක්කා ටික දවසකට කලින් මගේ පොස්ට් එහෙකත් ඔහොම කව්පි කතාවක් දාල තිබ්බා...

      Delete
    3. මං දන්න විදිහට ඕක අගේට ම දන්නේ මධාවියා... ඌ මේ දවස් වල ණය කාරයෙක් හොයාගෙන ඒරොප්පේ ගිහිල්ලා නෙවැ බං.....

      Delete
    4. අම්මෝ් ඔය කඩල කතාවට නම් දීර්ග ඉතිහාසයක් තියෙයි ඔන්......

      Delete
  10. මේ ලගදි මම වර්ණ මලයට කොල් එකක් ගත්තම කිව්වේ වැඩ වැඩි හින්දා බ්ලොග පැත්තටවත් එන්න බැරි වුනා කියලනේ. දැන් අන්තරස්දාන වෙලාද ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් කෝල් එකක් චාලා බැලුව නම් මනෝ... මට හොයාගන්ටම නෑ අප්පා...

      Delete
    2. ආයේ කෝල් එකක් දෙන්ට මනෝ.... නැතිඋනෝත් පවුනේ

      Delete
  11. දානෙට මගෙන් තැඹිලි වල්ලක්... කුරුදු දර ටිකකුත් දෙඥ්ඥ0

    ReplyDelete
    Replies
    1. අපිගානේ විනාකිරි.............

      ආ... ලුණුත් දෙන්නං..........

      Delete
    2. වර්ණ මලේ නෑ හප්පා...... පොඩිඩක් මිසින්

      Delete
    3. කුරුටු මොකෝ ලුණු ජාඩි දාන්ටද (වර්ණ)

      Delete
  12. මක් උනයි අපුරුවට හිටපු කොල්ලා, බලාපියව් කෙල්ලෙක්වත් උස්සන් ගියාද කියල.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කිකිළියක් වත් කෙටුවද දන්නෑ......

      Delete
  13. මොකද මචෝ මේකට වෙලා තියෙන්නේ ...

    දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
    සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයෙ අංකය මතකද
    මොහොතක් කතා කරන්න.................හැක්

    ReplyDelete