Thursday, December 31, 2015

ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!...


සිත් විලේ තඹර මල
පූදින්න අරදිනා
මොහොතකට හිරු කුමරු
දිගන්තය හෙලි කලා

නව වසර පුරාවට
පැතුම් මල් පුබුදුවා
කලියුගයෙ මිනිස් කැල
හෙට දිනට සැරසුනා

නවමු හිරු දකින්නට
නැකැත්පත් ගොඩගසා
පරණ හිරු අභියසට
අලුත් මිනිසුන් ගියා

ලිව්වේ - සබරෙ ඇනෝ....

ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!

28 comments:

  1. එසේම වේවා ඔයාලටත්............

    ReplyDelete
    Replies
    1. ඹයාටත් සුබම සුබ නව වසරක් යාළුවේ

      Delete
    2. සුබ නව වසරක් අතා

      Delete
  2. ආදරනීය බ්ලොග් සහෝරත්වයට සුබ අළුත් අව්රුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. මිත්‍රටත් සුබම සුබ නව වසරක් වේවා!

      Delete
  3. සුභ නව වසරක් වේවා වර්නෙ
    අලුත් අලුත් බ්ලොග් පෝස්ට් ඉතිරේවා
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා මහේෂ්!

      Delete
  4. වර්ණටත්, සබරෙටත්, තනුව හොයන්න එන අයටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා අයියේ....

      Delete
    2. සුබ නව වසරක් වේවා Praසන්னයෝ!

      Delete
  5. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා

      Delete
    2. කුටුරු පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!

      Delete
  6. යහපැතුම් ඉටු වන නිදුක් නිරෝගි නව වසරකට සුපැතුම්

    ReplyDelete
    Replies
    1. වැසි දැරියටත් හිතවන්තයන්ටත් සුබ නව වසරක් වේවා!

      Delete
  7. සුබම සුබ නව වසරක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ දිගටම මේ පැත්තට එනවා....
      ජය වේවා!!!

      Delete
    2. පැමිණීම දිරියක්
      සිංහටත් සුබ නව වසරක් වේවා!

      Delete
  8. Replies
    1. දිගටම එන්න ඩබ් කේ
      ජයවේවා!

      Delete
  9. Replies
    1. ජයවේවා අජිත් කුමාරයියේ!

      Delete
  10. එසේම වේවා...... සබරෙ ඇනෝ

    ReplyDelete