Monday, September 21, 2015

එකෝමත් එක කතාවක් කියවන්න එන්න....





වර්ණ කුලකයෙ මමයි සබරෙ ඇනෝයි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ එකෝමත් එක කියන බ්ලොග් එක. ඒකෙ යන්නෙ කතා. හැබැයි අපේ මේ අලුත් වැඩේට යාළුවන්ගෙ අතහිත නම් ඕන. සින්ඩ් දෙක තුනකටත් දාන් ඉන්නෙ. ඊටත් වැඩිය හොඳ මෙහෙම දැනුම් දෙන එකනෙ. එහෙනම් එකෝමත් එක කතාවක් කියවන්න එන්න.
ජයවේවා....

24 comments:

  1. ම් ම්......
    හරි,
    ඕ...න්න.... එහෙනම් අපි ready. එකෝමත් එක රටක එකෝමත් එක කතා රස කර කර බලන්න. ඒක හොඳ අසහසක්. එකින් එකට ගලපන අපි හැමෝගෙම අදහස්වලට වටිනා කමක් ලැබෙන එක කොයි තරමි නම් දෙයක් ද?.
    සතියකට සැරයක් ගන්න පත්තරේ වැදගත් කියන news කෙලකෝටියක් තිබුනත් කොහේ හරි කොනක තියන හිතට අල්ලපු කතාව මුලින්ම බලන එක මට තිබ්බ ලෙඩක්. (මම හිතන්නෙ ගොඩක් අයට තියන ලෙඩක්). ඒ නිසාම තමයි මම අදටත් කොයි පත්තරේ ගත්තත් අග පිටුවේ ඉදන් බලන්නේ.
    මීට පස්සේ ඔය එකෝමත් එක් කතාව ඉස් ඉස්සෙල්ලම බලලා අනිත් වැඩ පටා...න් ගන්න තමයි මාත් හිතාගෙන ඉන්නේ....

    මම අඔයා .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඹයෝ..
      ජයවේ අඹයා!

      Delete
  2. හරි ඔන්න අපේ රෝල් වලට දාගත්තා. සුබ පැතුම් පළමුව පිළිගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්
      ජයවේ නලින්!

      Delete
  3. හිටහං හිටහං. ඔන්න එනවා. මම මේකෙ පෝස්ට් දාන්නත් කලින් ගිහින් කැරකිලා ආවනෙ. මෙන්න ඒපැත්තට ගියා.

    ReplyDelete
  4. අපි එනවා.නැත්නමි කවුරැ එන්නද.බිලොග් රෝලට ඒ බිලොග් එකත් දාගන්න වෙනව එහෙනමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ
      ජයවේවා!

      Delete
  5. අපි නම් ඔන්න කලින්ම ගියා ඒ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ජයවේවා මචන් අපි දැක්කා

      Delete
  6. සුබ පැතුම් වර්ණ
    ජය හා සතුට !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගීති
      ජයවේවා!

      Delete
  7. මොකක්ද මචෝ multiude කියන්නේ multitude නේද හරි වචනේ. මොකද්ද බන් දෙන්නෙක් එක්වෙලා කරලා තියෙන්නේ විහිළුවක්නේ අනික් එක ඇමරිකන් ඉන්ග්ලිෂ් අපි පාවිච්චි කරන්නේ නෑ. අපි පාවිච්චි කරන්නේ බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් උඹ කලර් කියලා ලියලා තියෙන්නේ ඇමරිකන් ක්‍රමේට colour තමයි බ්‍රිටිෂ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් වර්ණ කුලකය කියන එක ඉංගිරීසියෙන් ලියන්නනෙ හැදුවෙ....
      ජයවේවා......

      Delete
    2. multide කිව්වේ කුලකය...
      multitude - සමුහය



      Delete
    3. එහෙනම් හරිනේ...
      කලර් කියන එක තමා අවුල කමක් නෑ ඔහෙ ඇමරිකන් එකම තිබුණාවේ...
      ජයවේවා ජයවේවා....

      Delete
  8. සුබපැතුම් මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශයෝ මේ වැඩේට වර්ණ බ්ලොගය අධ්‍යනය කරන්න වෙනවා මට සෑහෙන්න.. මම කලින් කතා ලියල නෑ..
      ජයවේවා දිනේශ්!

      Delete
  9. සුබ පැතුම් ... ඔන්න අපිත් ඒ පැත්තට ගිහින් එන ගමන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුෂානි
      ජයවේවා!

      Delete
  10. යන ගමං ගිහං රෝල් වෙලා එන්නං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      ජයවේවා!

      Delete
  11. අපිත් සින්ඩිගත කර ගත්තා.. සහයෝගය දෙන්නං හිටු කියලා.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගී පවුරේ
      ජයවේවා!

      Delete