Wednesday, August 12, 2015

වහල් බැමි


වහල් බැමි

%ස්පාටකස්^
නුඹම විය අඬහැරය
සුණු විසුණු කළ 
කොලෝසියම

තවත් නම් 
නොවේ එය රඟමඩල
සොයුරු ලෙය රස විඳින
පිපාසිත කගපතට
ගර්වයෙන් උද්ධච්ච
රදල කැල 
සන්කරන.....


13 comments:

  1. ස්පාටකස් ඉස්සර චිත්‍රකතාවක් විදිහට ගියා. ස්කාගස් එයාගෙ පුතා.
    (ප්‍රේමයම නෙමේ හැමදාම ටොපික් එක. නේද?)

    ReplyDelete
    Replies
    1. ඔවු මාධවී වර්ණ ඇතිවෙන්න ප්‍රේමය ලියනවා ඒ නිසා මං වෙන මොනා හරි ලියනවා......

      Delete
  2. මම ඔය ස්පාටකස් ව දන්නේ නෑනේ :/

    ReplyDelete
    Replies
    1. ස්පාටකස් කියන්නේ වහල් නිදහසට මුලින්ම සටන් කරපු වහලෙක් හංසි..............

      Delete
  3. මිත්‍ර නිසා කුලකයේ වර්ණවත් වන වැඩි වෙලා
    ජයවේ මිත්‍ර!

    ReplyDelete
  4. තැන්කු වර්ණ
    ඒත් තාම ඔයාට තරම් නම් විෂුවල් එක මැවෙන්න ලියන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. අනේ මම ලියන විෂුවල්

      Delete
  5. ඒක නං පස්ට මාත් හෙන කැමති ඩෑල් එකක් තමයි ස්පාටකස් අපූරුයි ආයෙත් ලියමු ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙන්ස් චරිත තැන ලියන්ට ට්‍රයි කරනවෝ
      තැන්කු මහේෂ්

      Delete
  6. සුන්දරයි සබරයෝ...................... දැන් අල්ලගත්තා සිද්ධිය......

    ReplyDelete
  7. හැබෑට කෝ කන්ණාඩි දෙක දාගෙනද ආවේ......
    තැන්කූ කුරුට්ටො

    ReplyDelete
  8. මරු මරු.. දැනුත් හැබැයි ස්පාටකස්ලා ඉදියනම් තමයි හොද..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔය ඇති තරම් ඉන්නේ මේ දවස්වල කෑ ගහන්නේ ස්පාකටස්ලා

      Delete