Tuesday, July 28, 2015

දෙදෙනාම කොහිද අද



සකිසඳගෙ පෙම් සිතට
අලගු තැබු ආදරය
අකල් කල දුරස් වී
ගෝලු ගෙන මා සමග
මිතුරු සඳ රැගෙන ගොස් 
අත පොවනු බැරි දුරක.....


10 comments:

  1. ඒ කිව්වෙ යාළු වෙලා හිටිය කෙනා තරහ වෙලා වෙන එකෙක් එක්ක ගියා කියල වත්ද
    අය්යෝ සැලරි

    ReplyDelete
    Replies
    1. නෑ මහේෂ් යාළුවට ආදරේ කරල වෙන් උනාම යාලුකමත් නැති වෙලා

      Delete
  2. ලස්සනයි මිත්‍රවර්ණ
    සරලවම කෙටියෙන් ගෙතන විරහ කවි
    ජයවේවා සබරේ ඇනෝ...

    ReplyDelete
  3. සුන්දරයි මිත්‍ර...........................

    ReplyDelete
    Replies
    1. Kuruttoooo mithra warna nama adawat dakkadoooo. Mithra warna inner warna kulakayema thama

      Delete
  4. Replies
    1. මටත් ආවේ ඒ ප්‍රශ්ණේමයි...

      Delete
    2. ගෝලු යනු තරහ වෙනවා යන අර්ථය දෙන්නකි

      Delete