Sunday, July 12, 2015

අනේ නුඹ


ආත්මයම උකස් තියා
මෙමා දුටුව ඒ සිහිනයෙ
සින්නක්කර අයිතිය නුඹ
වෙන කාටද ලියා තියන්

11 comments:

  1. අපි දන්නෙත් නැතිව සමහර දේවල් වල අයිතිය අපටම නැති වෙච්ච වෙලාවක් නේද මේ..... වර්ණ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ අවස්ථාවක් තමයි නිහිංසා
      ජය!

      Delete
  2. Replies
    1. ම්හ්... නොට් අන්ඩර්ස්ටෑන්ඩ්

      Delete
    2. ඇත්තටම මධු මොකක්ද කිවුවෙ

      Delete
  3. හප්පා...සෑහෙන බොන්න වෙයි වගේ මචෝ

    ReplyDelete
    Replies
    1. සන්ක්වික්.....
      ජයවේ දිලෝ!

      Delete
  4. Replies
    1. ස්තූතියි කුරුටු!

      Delete
  5. සිහින දකින නෙතු අද්දර
    බොදවී ගිය තව කදුලක
    සීතලට පැහැයක් දුන්නු
    වර්ණට සදා තුති

    ReplyDelete
    Replies
    1. මා වර්ණ නම්
      නුඹ මිත්‍ර නම්
      කුමටද තුති
      ජයවේ සැමදා මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)

      Delete