Monday, July 6, 2015

සිහිනය


සිහිනය

කඨෝරව ඉරිතැලුන
බොල් පොළොව
පුසුඹ ලා
වසන්තය පැමිණි වග
ලොවට රහසින් කියා
සුපිපි සුදු
බිම් මල
නුඹට පෑගුණ අරුම

12 comments:

  1. වෙනස්ම අදහසක්. ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුෂානි
      ජය!

      Delete
  2. Replies
    1. තුති මහේෂයෝ
      ජය!

      Delete
  3. හ්ම්ම් නියමයි

    ReplyDelete
    Replies
    1. දිලිනි හුඟ දවසකින්
      ජයවේවා!

      Delete
  4. බොහොමයක් සිතු පැතුම්
    දරාගෙන පැන නැගුණු
    සුපෙම්බර සිතුවිල්ල
    නුඹේ එක වචනයෙන්
    සිඳී බිඳි ගිය අරුම

    ලස්සනයි මිත්‍ර වර්ණයෝ...
    ජයවේවා!

    ReplyDelete
  5. රහසින්ම පිපී පරවුන
    මගේ එකම සිහිනය



    ස්තූතියි වර්ණ

    ReplyDelete
    Replies
    1. මිත්‍ර වර්ණ වෙනුවෙන් මමම රිප්ලයි කළා ඕං...

      Delete
  6. මා ඉගිලෙනවා කාශ්මීරයේ සුදු හිම කඳු අතරේ....
    මා තනිවෙනවා.....
    පා යුග දවනා නිරුදක වැලි කතරේ

    ReplyDelete
    Replies
    1. මා ඉගිලෙනවා නෙමේ හිත ඉගිලෙනවා

      Delete
    2. තනිව නිරුදක කතරක
      සිහින මවමි කෙම් බිමක් ගැන

      Delete