Monday, June 29, 2015

ලතෙත් නා


සොඳුරු අඳුරක් ගත අරා
පෙම් සිතට ගෙන දුන් නුරා
කුමරි සරසවි ලතෙත් නා
බිම වැටී පණ අදිනවා

මලානික හිරු ගිලී යනයුරු
බලබලා පෙම්වතුන් කී
ප්‍රේම මධු රස රහස් රැකගෙන
දිනෙන් දින මිය ඇදෙයි නා

පරාජිත පෙම් අරාජික සිත්
හුදෙකලා පෙම්වතුන් විත්
හෙලූ නෙත් දිය සියදහස් ගෙන
දිනන් දින මිය ඇදෙයි නා


19 comments:

  1. Replies
    1. ස්තූතියි දිනේෂ්
      ජයවේවා!

      Delete
  2. ඒක නං පට්ට.
    කියන්න වචන නෑ වර්ණ. ඇත්තටම ලස්සනයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ගොඩක්ම ස්තූතියි මහේෂ්
      ජයවේවා!

      Delete
  3. ඒක නං පට්ට.
    කියන්න වචන නෑ වර්ණ. ඇත්තටම ලස්සනයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  4. කවියකදී අනන්තය දකින්න ඕන..

    ReplyDelete
    Replies
    1. මේකෙ එහෙම නැද්ද දේශක
      ජය!

      Delete
  5. ලස්සනයි ..... නා.....

    අඹයා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඹයෝ...
      ජයවේවා!

      Delete
  6. පද පෙළ අනර්ඝයි වර්ණ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධවී
      ජයවේවා!

      Delete
  7. සුපිරි මචං....ගසක් කතා කරයි නම් වැලේ වැල් නැති වෙයි තමා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රූපේ
      ජයවේවා!

      Delete
  8. අපූරු පද ටිකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුෂානි
      ජයවේ!

      Delete
  9. මියැදෙනා නා මලක්
    ඉකි ගසා කියන යුරු
    ඇසෙයි නම් දෙසවනට
    ගසක රැදි දුක් කදුලු


    ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. එමල පිපි පෙරදිනෙක
      එතුරැ රැඳි රූ වරුණ
      ගයනු බෑ
      නෙත් අඳය
      මුව ගොළුය
      ස්තූතියි මිත්‍ර

      Delete