Thursday, June 11, 2015

කුමකටද ප්‍රේමයක්

කුමකටද ප්‍රේමයක්

එකම ගුවනක්
අරා නැග එන
හිරුට පෙම් බැඳි
සඳුගෙ උරුමය
රැයෙහි වැටෙනා
පිනි කඳුල නම්
කුමකටද
මෙලොවට ප්‍රේමයක්.....

10 comments:

  1. Replies
    1. සඳු හෙලන කදුලක්
      උදැසන මල් පෙති මතින් දිලෙනා
      හිරු සුමුදු ලෙස ඒ කදුල සිප
      ‍මේ ලොවෙන් සඟවන්නා

      Delete
    2. හිරු සඳුට පෙම් බඳින
      මල් දළට පිනි බැඳෙන
      ප්‍රේමයක් මේ ලොවෙහි තිබේ නම්
      කුමකටද මගෙ/නුඹෙ හිතට ප්‍රේමයක්

      Delete
  2. කුමටද ප්‍රේමයක් ? සදාකාලික නොවූ ලෝකේ සදාකාලික දෙයක් නැතිබව වටහාගන්න

    ReplyDelete
    Replies

    1. සදාකාලික නොවූ ලෝකේ

      සදාකාලික නොවූ ලෝකේ
      සදාකාලික ප්‍රේමයක්
      සොයා නෙක ගම් දනව් පීරා
      ගෙවූ කාලය සිහිනයක්

      Delete
  3. ඒ කතාවත් ඇත්ත තමයි බලද්දී..

    ReplyDelete
  4. Replies
    1. එලද බරා - ගල් දෙබරා
      වෙල්කම් මෙන්ඩා!

      Delete