Thursday, May 7, 2015

නුඹට පිදු මගෙ සෙනෙහෙ


හීනියට නව නවා
සීරුවට හැඩදමා
ඉවත ලූ පත්තර කොලෙන්
මා තැනූ ඔරිගම් මලයි

11 comments:

  1. මිත්‍ර වර්ණගෙන් කුලකයට වර්ණයක්

    ReplyDelete
  2. අලුත් ... මලක් කවදාවත් අහපු නැති ..... ලස්සනයි ඹරිගම් මල ඹබේ ....

    ReplyDelete
  3. පර නොවෙන මලක් :)

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරයක් වගේ නේද?

      Delete
  4. අලේ මේක හලල හැලිත් ලියල්ලකෝ! මාලයි!

    ReplyDelete
    Replies
    1. අපිත් දන්නේ අනේ
      ජය!

      Delete
  5. මිත්‍ර වර්ණ යනු වර්ණ කුලකය හැඩ කිරීමට එක්වූ මිත්‍රයෙකි
    ඔහුගේ කවි දිගටම මෙහි පළවේවි!
    ජය!

    ReplyDelete