Wednesday, April 29, 2015

හදවතැති දියලුමකි


ආදරෙන් ආදරේ ජය ගන්න
එපා මතු නිකරුණේ මියැදෙන්න
දයාබර පෙම්වතුනි
ආදරෙන් ආදරේ ජය ගන්න

තුසර සරයෙන් මවන
මේ සිසිල නුඹටමයි
හිතාදර පෙම්වතුනි
ඒ සිසිල විඳගන්න

කදු හිසින් ඇද වැටෙන
මේ රුසිරු නුඹටමයි
හදවතැති දියලූමකි
එපා මා හඬවන්න

6 comments:

  1. පව් තමා ඉතිං... කොච්චර කිව්වත් ඒවා ඒ ඒ වෙලාවට හිතෙන දේවල්නෙ බං.

    ReplyDelete
  2. ආදරෙන් ආදරේ ජය ගන්න

    ඉකි ගසන කදුල යට
    හීනයක් පමණක්ම නම්
    හැමදාම විදවන්න
    සිතට සවි නොමැති නම්

    ReplyDelete
    Replies
    1. ඒත් ඒකට මං වැරදිද?
      මං දියලුම

      Delete
    2. mail address eka danna

      Delete