Sunday, February 22, 2015

ක්‍රෝධ සිත නම් නපුරුමැයි

ක්‍රෝධ සිත නම් නපුරුමැයි
දෙව්දත් තෙරුන්
කියන්නේ ඒ දහමමැයි
ක්‍රෝධ සිත නම් නපුරුමැයි

බුදු සිරසට ගල් පෙරැලූ
මත් ඇතු පෙර මගෙහි හෙලූ
එතෙරුන් අපා දුක විඳී
මේ මොහොතෙත්
ක්‍රෝධ සිත නම් නපුරුමැයි

මනුසතහට දොස් සැලසූ
ක්‍රෝධ සිතින් අනුන් නැසූ
ඒ මග යනෙන අය හිඳී
අද දවසෙත්
දහම දැන දුක ලබනු ඇයි

10 comments:

  1. Replies
    1. ස්තූතියි විභීෂණ II

      Delete
  2. හ්ම්ම්

    ReplyDelete
  3. //ක්‍රෝධ සිත නම් නපුරුමැයි//
    ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්

      Delete
  4. //දහම දැන දුක ලබනු ඇයි//

    මේක තමයි අැත්ත වර්ණ. අපි දහම අහනවා... පිළිපදිනවා වගේ පෙන්නනවා... ඒත් දුක් විදිනවා... නමුත් ධර්මය දුක නැති කිරීම ගැන ම කියපු ඒකක්... නියම කවියක්

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි ගී පවුර

    ReplyDelete
  6. දැනගෙන තමා ක්‍රෝධ කරන්නෙත්. හොද කවිය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ....

      Delete