Monday, January 19, 2015

ඔබ කොතැනද පියාණෙනී


ඔබ කොතැනද පියාණෙනී
මට වැරදුණු තැන හමුවූවා
ඔබ කොතැනද පියාණෙනී

තරවටු කටු ඇනී
සිත තුළ ලේ ගැලුවා
අනුකම්පා දෑස ඔබේ
මට මගහැරුණා....

සොඳුරු මිතුරු බැමී
අයාලයේ වැඩුණා
උණුසුම් වූ දෑත ඔබේ
මට අතහැරුණා.....

2 comments:

  1. ඔබගේ අඩවිය අපේ සින්ඩියට අැතුළත් කරගත්තා..... නමුත් පුදුමයි... ඒක හදලා ඉවර වුණත් තාම බ්ලොග් සහෘදයන් හැමෝට ම හදුන්වලා දුන්නෙවත් නැහැ... ඔබ ඒක හොයාගෙන... කොහොම වුණත් සතුටුයි... ඔබයි අපි දන්න විදිහට අාපු පළමු අමුත්තා... ස්තූථියි.... ඒක අැතුළත් කරගත්තා...........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගී පවුර

      Delete