Tuesday, January 6, 2015

පෙම් කලහ

වෙලාදෝ මෙතන
ඊයෙ පෙම් රණ්ඩුවක්
වැටී ඇත අළු කොබෙයි
තරුණ තටු කිහිපයක්..

No comments:

Post a Comment