Wednesday, December 24, 2014

කැන්වසය

දන්නවද ඔයා
සිත්තරෙක් මං
ඔය නලළ දෙනව නම්
හාදුවක් අඳින්නම්


-වර්ණ-

2 comments:

  1. මෙන්නපිළිතුරු කවක් :D

    සබඳ මා සිත්තර ...

    ඔබ මා හමුඋන ඒ දින සිට අද
    ඔබේ රුව මා හද
    ඇඳුනේ කෙලෙසද

    දුටු ඒ දිනයෙම
    සැනෙකින් ඔබ විත්
    මා හද මඬලේ
    සිතුවම් කෙරුවද

    ReplyDelete
    Replies
    1. නියමයි.......
      එදා නුඹ හද
      ඇඳි මගේ සිතුවම
      කිසිදාක නොදී
      බොඳව යන්නට
      සදා රැකගනු මැන
      සිත්තරා මම නුඹේ
      සදහටම.....

      Delete