Tuesday, November 25, 2014

ඒ දණ්ඩේ අත්වාරුව

ඒ දණ්ඩේ අත්වාරුව දිරලා
දඬුකඳ දිය සෙවලින් පිරිලා
පරිස්සමින් ඒ දණ්ඩේ

යමන් මගේ කිරි බණ්ඩේ

මහ ඉස්කෝලේ නඩහබ මැද්දේ
පරවි රෑන් ඉගිලෙන යුද්දේ
කැත්ත උදැල්ලට උඹෙ අත හුරු නෑ
ඉගෙන ගනින් කිරි බණ්ඩේ

තුනේ කැලෑසිය පහුකරගන්නට
බැරිනම් නොගිහින් ගිනි දූවිල්ලට
උඹේ හිනාවත් මට බර වැඩි නෑ

ගෙදර වරෙන් කිරි බණ්ඩේ

No comments:

Post a Comment